Cricket NewsEXCLUSIVEInternational

2024 ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු සංචාරයට අදාලව තරග කාලසටහන් නිකුත්වේ.

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් වන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියකට සහභාගී වීමට නියමිතයි. නොවැම්බර් 27 සිට දෙසැම්බර් 9 දක්වා ටෙස්ට් තරග දෙක ඩර්බන් සහ Gqeberha හි පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව මේ වන විට WTC ලකුණු සටහනේ 4 වැනි ස්ථානයේ පසුවන්නේ තරග 4කදී ප්‍රසාද ලකුණු 24ක් ලබා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
1
+1
0
+1
4
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button