Cricket Knowledge
-
විස්සයි20 ලෝක කුසලානය සඳහා වන බංග්ලාදේශ සංචිතය නම් කරයි – නායක්ත්වය ෂැන්ටෝට.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පසුගියදා නිමාවට පත් වූ T20I දේශීය තරඟාවලියේ 4-1ක ජයග්‍රහණයක් මත බංග්ලාදේශය ලබන මාසයේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා…
Read More » -
වර්තමාන ක්‍රීඩකයින්ට ක්‍රීඩා බුද්ධිය අඩුයි – හිටපු ක්‍රීඩක තිලාන් සමරවීර කියයි
“වර්තමාන ක්‍රීඩකයින් අපට වඩා යෝග්‍යයි. ඔවුන්ගෙ කැපවීම හෝ අවධානයේ අඩුවක් මා දකින්නේ නැ. ඔවුන් ද අතිමහත් දක්ෂයෝ ය. නමුත් ඔවුන්ට…
Read More » -
මම දලු කඩලා ගෙදර එද්දී නුවන් පුතා කියනවා, අපේ ගෙදර උඩ තට්ටුක් හදලා අම්මටයි තාත්තටයි ලස්සනට ඉන්න දෙනවා කියලා – නුවන් තුශාරගේ මව කියන කතාව
” මම දලු කඩලා ගෙදර එද්දී නුවන් පුතා කියනවා, අම්මේ මේ අපේ ගෙදර උඩ තට්ටුක් හදලා අම්මටයි තාත්තටයි ලස්සනට ඉන්න…
Read More » -
ක්‍රීඩා ඇමැති හරින් තම බලතල දෙවැනියාට පවරයි
ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරින් ප්‍රනාන්දු මහතා සතු අමාත්‍යාංශ බලතල අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ක්‍රීඩා හා යෞවන කටයුතු…
Read More » -
කණ්ඩායමකට එරෙහිව වැඩිම අන්තර්ජාතික ශතක රැස්කළ ආරම්භක පිතිකරුවන් – මෙතනින් කියවන්න
කණ්ඩායමකට එරෙහිව වැඩිම අන්තර්ජාතික ශතක රැස්කළ ආරම්භක පිතිකරුවන් ශතක 12 = සුනිල් ගවස්කාර් ( vs WI ) ශතක 11 =…
Read More » -
13න් පහල ක්‍රීඩකයෙක් පන්දු 100කින් ලකුණු 300ක් ලබා ගනී.
ඉඳුරුව ගෝනගල මහා විද්‍යාලයේ නායක හිරුන් මතීෂ U13 Division III තරගාවලියේදී පන්දු 100කදී (තත්පර 27 4 | 27 6) ලකුණු 300*ක්…
Read More » -
තම උපන්දිනය යෙදී තිබූ දිනයේ පැවති එක්දින තරඟයකදී පළමු පන්දුවෙන්ම දැවීගිය ක්‍රීඩකයන්
තම උපන්දිනය යෙදී තිබූ දිනයේ පැවති එක්දින තරඟයකදී පළමු පන්දුවෙන්ම දැවීගිය ක්‍රීඩකයන් පැට් සිම්කොක්ස් ( 1996 ) ජූනියර් මරේ (…
Read More » -
ක්‍රීඩා යෞවුන් කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ ඒම ධූරවලින් ඉවත් කරයි.
ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් කළ බව රොෂාන් රණසිංහ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු…
Read More » -
ෂෙවෝන් ඩැනියෙල් 2023 වසරෙ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබයි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ වයස 19 න් පහළ පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේදී 2023…
Read More » -
මව්පියන් ඉන්දීය ක්‍රිකට් පුරාවෘත්තයකට දැඩි ලෙස ඇලුම් කල නිසා “රචින්” ලෙස නම් තැබුණු නවසීලන්තයේ ක්‍රිකට් අනාගතය !
ඊයේ අහමඩ්බාද්හිදී වත්මන් ලෝක ශූරයින් කඩුලු 9 කින් පරාජයට පත් කරමින් නවසීලන්තය ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන් ඇරඹීය. ඩෙවෝන් කෝන්වේ හා…
Read More »