Premier League
-
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබන්නෙ චෙන්නයිද ? බෙංගලූරු ද ?
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගන්නා අවසන් කණ්ඩායම බවට පත්වීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස්…
Read More » -
යාපනය නායක තිසර පෙරේරා, කොළඹට එයි.
යාපනය නායක තිසර පෙරේරා, මෙවර එල්.පී.එල් තරගාවලියේදි කොළඹ කණ්ඩායම සමග එක්වී තිබෙනවා. ඔහුගෙ නායකත්වය යටතේ යාපනය කණ්ඩායම ශුරතා 2ක් දිනා…
Read More » -
මහනුවර කන්ඩායම නැවත වතාවක් Kandy Falcons වන ලකුණු !
මෙවර LPL තරගාවලියේදී මහනුවර කන්ඩායම නැවත වතාවක් Kandy Falcons නමින් තරග කිරීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව…
Read More » -
Kagiso Rabada හදිසියේම IPL හැර යයි.
Kagiso Rabada පහළ පාදයේ මෘදු පටක ආසාදනයක් නිසා (infection in the soft tissue of a lower limb) ඉරිදා සවස IPL…
Read More » -
“තමන්ගෙ ලකුණු ඇරෙන්නට AB de Villiers අයිපීල් වල ලබාගත්ත දෙයක් නෑ” – ගෞතම් ගාම්භීර්ගෙන් සැර ප්‍රකාශයක් !
වත්මන් කොල්කටා නයිඩ් රයිඩර්ස් කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු වන ගෞතම් ගාම්භීර් අයිපීඑල් ඉතිහාසයේ වැඩිම වරක් තරඟයේ වීරයා සම්මානය දිනාගත් පිතිකරුවා වන…
Read More » -
‘ඔවුන්ට තේරෙන්නේ ලාභ අලාභ විතරයි’ – රාහුල්ට බැණවැදුණු ව්‍යාපාරිකයාට ෂෙවාග්ගෙන් ප්‍රබල පහරක්
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින කණ්ඩායමක හිමිකරුවෙකු අවම වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 400ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1444ක්)…
Read More » -
එංගලන්ත ක්‍රීඩකයන් IPL තරඟාවලිය අතරමඟ අතහැර යයි !
පාකිස්ථානය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත ක්‍රීඩකයන් IPL තරඟාවලිය අතරමඟ අතහැර යයි. ඔවුන් මැයි 22 වනදා…
Read More » -
පිට පිට ලද පස්වන ජයත් සමඟින් බැංග්ලෝරයේ PLAY OFF බලාපොරොත්තු තරවෙයි !
මෙවර අයිපීඑල් තරඟාවලියේ තවත් තීරණාත්මක තරඟයක් ඊයේ නිමාව දුටුවේ RCB ක්‍රීඩකයින්ට පිට පිට ලද 5 වැනි ජයත් උරුමකරමින්. DC ක්‍රීඩකයින්…
Read More » -
මුම්බායි ඉන්දියන්ස් දෙකට බෙදුණේ පාණ්ඩ්‍යාට ‘හූ’ තියද්දී රෝහිත් නිහඬ වූ නිසයි – ආරොන් ෆින්ච්ගෙන් රෝහිත්ට චෝදනාවක්
මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට විසිවූ පළමු කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර, බරපතළ පිල් බෙදීමක් ඇතිවී…
Read More » -
එල්.පී.එල්. වෙන්දේසිය 21 දා – විදේශීය ක්‍රීඩකයන් 600 කට ආසන්න පිරිසක් ලියාපදිංචි වේ.
එල්.පී.එල් තරගාවලියේ පස්වැනි අදියර සඳහා ක්‍රීඩකයන් වෙන්දේසිය මේ මස 21 වැනිදා මධ්‍යාහ්න 12.00 සිට කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වෙයි. මෙවර තරගාවලිය…
Read More »