Cricket NewsEXCLUSIVE

“ලෝක කුසලානය සඳහා දුශ්මන්ත චමීරගේ සහභාගීත්වය අවිනිශ්චිතයි” රොශාන් අබේසිංහ කියයි !

ශ්‍රී ලංකාව මේ වසරේ මුහුණ දීමට නියමිත ප්‍රධානතම අභියෝගය වන්නේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලිය යි.අබාධයන් හේතුවෙන් ලෝක කුසලානයට පෙර මෙරටදී ආරම්භ වූ ආසියානු කුසාලාන තරඟාවලිය සඳහා ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම අහිමි වූවා.

නිමාව දුටු ලංකා ප්‍රිමියර් ලීගය අතර තුරදී ආබාධයට ලක්වූ දුශ්මන්ත චමීර හට එලබෙන ලෝක කුසලානයට එක්වීම පවා අවිනිශ්චිත බව ජාත්‍යන්තර විස්තර විචාරක රොෂාන් අබේසිංහ ප්‍රකාශ කර සිටියා.

කෙසේ නමුත් චමීර ලෝක කුසලාන මූලික සංචිතය සඳහා ඇතුලත් ව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button