Cricket NewsEXCLUSIVEIPLPremier League

සුර්යකුමාර් යාදව් මුම්බායි ඉන්දියන්ස් සමග එක්වීමට නියමිත බව වාර්තා වේ.

සුර්යකුමාර් යාදව් ලබන ඉරිදා මුම්බායි හා දිල්ලි අතර තරගයට ක්‍රීඩා කරනු ඇති බව Express Sports වාර්තා කර සිටී. යාදව් හට මුම්බායි ඉන්දියන් මුල් තරග තුන අභාධයක් හේතුවෙන් මග හැරුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button