Domestic Cricket
-
“දුව ක්‍රීඩා කරන්න පටන් ගත්තේ ඕස්ට්‍රේලියාවේ. ඒත් ශ්‍රී ලංකාව කියන්නෙ මගේ රට. ඉතින් මම එයාගෙන් ඉල්ලීමක් කළා මගේ රටට ක්‍රීඩා කරන්න කියලා – තම දියණිය ගැන කියු දිල්ශාන්
“දුව ක්‍රීඩා කරන්න පටන් ගත්තේ ඕස්ටේ්රලියාවේ. ඒත් ශ්‍රී ලංකාව කියන්නෙ මගේ රට. ඉතින් මම එයාගෙන් ඉල්ලීමක් කළා මගේ රටට ක්‍රීඩා…
Read More » -
නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව කුසල්ගෙන් පන්දු 26ට ලකුණු 75ක්
පන්දු 26කින් නොදැවී ලකුණු 75ක් රැස් කරමින් කුසල් ජනිත් පෙරේරා ක්‍රියාත්මක කළ වේගවත් පිතිහරඹය හේතුවෙන් අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ…
Read More » -
ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සමඟ පැවති එකම නිල නොවන සිව්දින ටෙස්ට් තරගයත් ඉනිමකින් ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ සමත්වේ.
සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සමඟ පැවති එකම නිල නොවන සිව්දින ටෙස්ට් තරගයත් ඉනිමකින් සහ ලකුණු 26කින් ජයගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’…
Read More » -
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම ට එරෙහි එක්දින තරගාවලිය 3-2කින් ජය ගනී
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමඟ පැවති අවසන් නිලනොවන එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම ඊයේ සමත්…
Read More » -
SLC Yellow කණ්ඩායමට එරෙහිව SLC Greens කණ්ඩායමෙන් ලකුණු 252ක ඉලක්කයක් – පන්දු 36න් ලකුණු 88ක් භානුකගෙ පිත්තෙන්
SLC Yellow කණ්ඩායම හා SLC Greens කණ්ඩායම අතර අද පැවති පුහුණු තරගයේදි පන්දුවර 20 තුල SLC Greens කණ්ඩායම ලකුනු 252ක්…
Read More » -
64 වන මැංගුස් සටන මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේදී
කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස ජාතික පාසල අතර පැවැත්වීමට නියමිත 64 වන මැංගුස් සටන 3 සහ 4 දෙදින මොරටුව ටිරෝන්…
Read More » -
ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්ෂේත්රයට අතිවිශාල මෙහෙයක් ඉටුකළ බී.එස්. පෙරේරා මහතාගෙ අවසන් කටයුතු අද .
ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්ෂේත්රයට අතිවිශාල මෙහෙයක් ඉටුකළ බී.එස්. පෙරේරා මහතා මෙයට දින කිහිපයකට පෙර සිඩ්නි නුවරදී අභාවප්‍රාප්ත වූ අතර,…
Read More » -
ඔශද ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක් !
ඕෂද ප්‍රනාන්දු වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකය හේතුවෙන් එන්එස්එල් සිව්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයකදී කොළඹ කණ්ඩායමට එරෙහිව පළමු…
Read More » -
ලෝක කුසලාන සංචිතයට NSL සිව්දින තරගාවලියේ දස්කම්ද සලකා බලන ලකුණු
ලෝක කුසලාන අවසන් සංචිතය නම් කරන්න කලින් මූලික සංචිතයට නම් කරපු ක්‍රීඩකයන්ගේ NSL සිව්දින තරගාවලියේ දස්කම් කෙරෙහි ද තේරීම් කමිටුව…
Read More » -
සීසීසී ක්‍රිකට් පුහුණු පාසලේ කණ්ඩායම් දෙකක් ඉන්දීය සංචාරයක
සීසීසී ක්‍රිකට් පුහුණු පාසලේ කණ්ඩායම් දෙකක් තරග සංචාරයක් සඳහා පසුගියදා (10) ඉන්දියාව බලා පිටත්ව ගියේය. ප්‍රවීණ පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් මහතා…
Read More »