Cricket NewsEXCLUSIVE

LANKA T10 තරඟාවලිය මේ වසර අගදී !

පළමු වරට මෙරට දී පැවැත්වීමට නියමිත LANKA T10 තරඟාවලිය මේ වසරේ අග භාගයේදී පැවැත්වීමට නියමිතයි.

තරඟාවලියේ පළමු අධියර එලඹෙන දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පවත්වන්නට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button